you should update and correct some mistakes. each time a Film is clicked, a loading display pops up nonetheless it won't load something.cant go back,application doesn't help, also very little is loaded. what is that? You men are doing a fantastic position but pay attention on this stuff. all of your initiatives have been squandered.
ඉතින් මන් ඔයාලට ආරාධනා කරනවා පුරා කථාංග හතක් ගුවන් යානා පැහැර ගැනීමකට ලක්වෙලා ඉන්න අත්දැකීමක් විදගන්න එන්න කියලා. එහෙනන් දෙවන කොටසෙන් හමුවෙමු.
ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.
සිංහල උපසිරසියට පල්ලෙහා වීඩියෝ පිටපත් කියලා තැනක් තියෙනවා එතනින් අවශ්‍ය පිටපත් ගන්න පුළුවන්
උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️
දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර්...
????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????
සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු...
security starts off with comprehending how builders accumulate and share your information. facts privateness and security tactics may possibly differ Sinhala sub depending on your use, area, and age. The developer offered this information and may update it eventually.
.දිගටම දෙමු..අපි ඔයාලත් එක්ක හැමදාම ඉන්නවා.බයිස්කොප් එකට ජය වේවා!!!
විපින් දාගෙන ඉන්නවානම් ඔෆ් කරන්න ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වන්නේ ලංකාවේ අයට විතරයි
සබට තෑන්ක්ස් පීටර් අයියේ චූටි දෙන්නනටම❤️
අපරාධ, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, දමිළ, නාට්‍යමය, පීටර් බාත්ලට්, භායානක, සිංහල උපසිරැසි
මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.